Thursday, November 22, 2012

සදහටම අහිමි තැන


තැන තැන ලතැව
කාලයක් පුරා..

නැවතුනි එතැන
සදහටම කියා..

හිත හිත ලතැව
කාලයක් පුරා..

සමුදුනි එතැන 
අහිමි යැයි කියා..



4 comments:

  1. සදහටම පතාගෙන නැවතෙන
    හිතක් වුව අහිමි විය හැකි බව
    නොහැගෙනා බැවින් මුදු හිතකට..
    රිදුම් දී ඇස්වලින් හිමිහිට
    බිම වැටෙයි පතා උන් සෙනෙහස!

    ReplyDelete
    Replies
    1. රිදුම් දී ඇස්වලින් හිමිහිට
      බිම වැටෙයි පතා උන් සෙනෙහස!

      ගොඩක් ස්තූතියි නංගි,මේ පැත්තෙ ඇවිත් හිතේ අඩියටම දැනුනු මේ සංවේදී
      අදහස තියල ගියාට :)

      Delete