Wednesday, April 23, 2014

(අ)හිමි සඳ

හිත පිරෙනකම් සිහින මවලා
හිඳ මත් වෙලා...

දුක හිඳෙනකම් කඳුලු ඉහලා
හිත හිස් වුනා...

                  -යෙහෙළියකගේ සිතුවිලි