Saturday, November 10, 2012

අපි සමාන්තර රේඛා දෙකක් වෙමු..


එකම තලයක
අනන්තයේ සිට
අනන්තය වෙත
එකටම පිය මනින
ජීවිතය දෙස
එකම කෝණයෙන්
එක ලෙස දකින

එනමුදු

කිසිදා හමු නොවන..





7 comments:

  1. එහෙනම් අපි ලම්බ සමච්ඦේදකයක් අඳිමු…. :)

    ReplyDelete
    Replies
    1. සොයුර,
      හැකි නම්
      කියා දෙනු මැන
      තාත්වික ලෝකයේ
      යා කරන සැටි
      අපේ ජීවිත..;)

      Delete
  2. කිසිදා හමු නොවන බව සැබෑවකි. නමුත් සිතන්න, සමාන්තර රෙඛා කිසිදා ඈත් වන්නේද නැත......

    ReplyDelete
  3. කියන්නට දෙයක් නැත
    ඔබේ අදහස මසිත සනසනු ඇත

    (නියමයි ආ..කට උත්තර නෑ ඒකට මට :D )

    ReplyDelete
  4. සතුටුයි සතුටුයි....... :)

    ReplyDelete