නෙත් මානයෙන් හිත් මානයට...
සබද කිව මැන.....අනුනාද නොවුනු නුබේ සිත වෙනුවෙන් කිමද කදුලක් සැලුනේ මා නෙතගින්.......!!!!!
නුඹේ කඳුලැල් නොතකන මා හින්දාඑසේ වන්නේ නුඹේම අපලෙද මන්දා ;)(ස්තූතියි අදහසට :) )
ඝන වූ ඇගේ තත් සොලවන්න කලින් තවත් වරක් උත්සාහ කරන්න. ඔබේ තත් තාමත් සුසර කල හැකි බැවින් ;)
ඇයව සුසර කිරීමට උවමනා නැතඇයට අනුනාද වන කෙනෙක් උවමනා කොට ඇත ;)(බොහොම ස්තූතී අදහසට :) )
අනුනාද වන්නේ කෙනා නෙවෙයි. සංඛ්‍යාතය. ;)
අනේ අප්පේ මට නම් තේරෙන් නෑ ටිමල්ගෙයි ඉසුරුගෙයි සංවාදෙ..ලස්සනයි පෝස්ටුව වචනවලින් කියන්න බැරි තරමටම..
අඃ.... සජානි. මේකනෙ වැඩේ. උසස් පෙළ කොයි තරම් රසවත් ද කියනව නම් ඒව අපේ ප්‍රායෝගික ජීවිතේට, අපේ සිතුම් පැතුම්වලට බද්ධ වෙලා. :)ඔන්න මං ඔයා වෙනුවෙන් ඒ සංවාදෙ සරළ බසට පෙරලනව. මේව ඉතින් බ්ලොග් එකේ අයිතිකාරය අතින් වෙන්න ඕනි යුතුකම් :/ ;)1.වෙනස් කළ නොහැකි ඇයව වෙනස් කරන්න හදන්න කලින් තාමත් වෙනස් වෙන්න පුළුවන් ඔයා වෙනස් වෙන්න බලන්න2.කැමත්තට බලපාන්නෙ කෙනා නෙවෙයි, කෙනාගෙ සිතුම් පැතුම් :) :) :)
මිතුරාගෙ යුතුකම්ද ඉටු කරන මිතුරෙකු ලැබීම පිළිබඳ මාගේ බලවත් සන්තෝසය :D
සබද කිව මැන.....
ReplyDeleteඅනුනාද නොවුනු නුබේ සිත වෙනුවෙන්
කිමද කදුලක් සැලුනේ මා නෙතගින්.......!!!!!
නුඹේ කඳුලැල් නොතකන මා හින්දා
Deleteඑසේ වන්නේ නුඹේම අපලෙද මන්දා ;)
(ස්තූතියි අදහසට :) )
ඝන වූ ඇගේ තත් සොලවන්න කලින් තවත් වරක් උත්සාහ කරන්න. ඔබේ තත් තාමත් සුසර කල හැකි බැවින් ;)
ReplyDeleteඇයව සුසර කිරීමට උවමනා නැත
ReplyDeleteඇයට අනුනාද වන කෙනෙක් උවමනා කොට ඇත ;)
(බොහොම ස්තූතී අදහසට :) )
අනුනාද වන්නේ කෙනා නෙවෙයි. සංඛ්‍යාතය. ;)
ReplyDeleteඅනේ අප්පේ මට නම් තේරෙන් නෑ ටිමල්ගෙයි ඉසුරුගෙයි සංවාදෙ..
ReplyDeleteලස්සනයි පෝස්ටුව වචනවලින් කියන්න බැරි තරමටම..
අඃ.... සජානි. මේකනෙ වැඩේ. උසස් පෙළ කොයි තරම් රසවත් ද කියනව නම් ඒව අපේ ප්‍රායෝගික ජීවිතේට, අපේ සිතුම් පැතුම්වලට බද්ධ වෙලා. :)
ReplyDeleteඔන්න මං ඔයා වෙනුවෙන් ඒ සංවාදෙ සරළ බසට පෙරලනව. මේව ඉතින් බ්ලොග් එකේ අයිතිකාරය අතින් වෙන්න ඕනි යුතුකම් :/ ;)
1.වෙනස් කළ නොහැකි ඇයව වෙනස් කරන්න හදන්න කලින් තාමත් වෙනස් වෙන්න පුළුවන් ඔයා වෙනස් වෙන්න බලන්න
2.කැමත්තට බලපාන්නෙ කෙනා නෙවෙයි, කෙනාගෙ සිතුම් පැතුම්
:) :) :)
මිතුරාගෙ යුතුකම්ද ඉටු කරන මිතුරෙකු ලැබීම පිළිබඳ මාගේ බලවත් සන්තෝසය :D
ReplyDelete