Wednesday, April 23, 2014

(අ)හිමි සඳ

හිත පිරෙනකම් සිහින මවලා
හිඳ මත් වෙලා...

දුක හිඳෙනකම් කඳුලු ඉහලා
හිත හිස් වුනා...

                  -යෙහෙළියකගේ සිතුවිලි





4 comments:

  1. හිත හිස් වෙනකම් අඬන්න තියෙනවනම් හොදයි.. ඒත් ඒක කරන්න බෑ..

    ReplyDelete
  2. සිහින මවනා තරමටම හිත ආදරේ
    ඉටු නොවෙන තැන කඳුළු වි හිත බිම වැටේ...!!!

    ReplyDelete
    Replies
    1. ඉඟි කරන විට හිතට ආයෙම ආදරේ
      වැටුනු හිත යලි එකතු වී දුක මග හැරේ :)

      Delete