Saturday, March 1, 2014

අත් හැරීම

නැත නැත තරහ නැත කිසි දින නුඹට      බැඳී
සිත සිත කලක් නුඹ වෙනුවෙන් සෙනෙහෙ පිදී
පත පත නුඹව නැති පෙරුමන් පිරුව         විදී 
අත හැර පතමි ජය නුඹ හට ඔහුට           ලැදී





6 comments:

  1. ‍ලොබ බැඳ දුක් ව හඩමින් දිවි ගෙවනු නොවේ
    අත්හැරුමෙන් ලොවෙහි සොඳුරුම සැපත මැවේ...!!!!

    ReplyDelete
    Replies
    1. අත්හැර දැමීමෙන් හිත ලබනා සුවය
      කෙලසද කියා විඳිනට අත් හල යුතුය :)

      Delete
  2. අත් හැරලා ඉන්න බැරි එකනේ තින් ප්‍රශ්ණේ ඔය මොනවා කිවුවත්..

    ReplyDelete
    Replies
    1. අමාරුයි කියන්නෙ බැහැ නෙමෙයිනේ ;)

      Delete
  3. පද බැඳ ලියා දැමුවත් අතහැරිය වග..
    කවියෙන් කියන්නේ සිත ඇගේ ළඟය වග

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ
      " තොපට එපා නම් එක වාරයක් මෙමා
      අපට එපා එකසිය වාරයක් තොපා " කිව්වලු :P :P

      Delete