♣ ♣ කලාබර♣ ♣
නෙත් මානයෙන් හිත් මානයට...
Monday, July 20, 2015
අතැ'ර දැමූ මං පෙතක
යනෙන'තර ඉම සොයා
අතරමං විය අතර මග
නිම් තෙරක සිහිනයේ
Saturday, June 27, 2015
හිත හිරි වැටිලා...
හිතන්න බෑ
හිතෙන්නෙ නෑ
රට,ජාතිය
ආගම
අධ්‍යාපනය
ආදරය
අනාගතය
ආර්ථිකය
දේශපාලනය
අර්ථයක් නොහැඟෙන
නොදැනෙන හිස් වචන
ඒත් ඇහෙනවා නිතරම
බයයි මට මං ගැන
හය හතර
දහනවය විස්ස
තුන පහ
පැටලිලා ඉලක්කම් ඔක්කොම
නැද්ද බෙහෙතක්
හිතන්නට යමක්
අඩු ගානෙ ඡන්දෙ කාට දෙන්නද කියල
හිත හිරි වැටිලා
බයයි මට හිත ගැන
Wednesday, April 23, 2014
(අ)හිමි සඳ
හිත පිරෙනකම් සිහින මවලා
හිඳ මත් වෙලා...
දුක හිඳෙනකම් කඳුලු ඉහලා
හිත හිස් වුනා...
-යෙහෙළියකගේ සිතුවිලි
Saturday, March 1, 2014
අත් හැරීම
නැත නැත තරහ නැත කිසි දින නුඹට බැඳී
සිත සිත කලක් නුඹ වෙනුවෙන් සෙනෙහෙ පිදී
පත පත නුඹව නැති පෙරුමන් පිරුව විදී
අත හැර පතමි ජය නුඹ හට ඔහුට ලැදී
Older Posts
Home
Subscribe to:
Posts (Atom)