Saturday, March 1, 2014

අත් හැරීම

නැත නැත තරහ නැත කිසි දින නුඹට      බැඳී
සිත සිත කලක් නුඹ වෙනුවෙන් සෙනෙහෙ පිදී
පත පත නුඹව නැති පෙරුමන් පිරුව         විදී 
අත හැර පතමි ජය නුඹ හට ඔහුට           ලැදී